by Admin
06 Jan, 2026
Articles
භාවනාව විද්‍යාව ඇසුරින්
මම අද විදර්ශනාව සහ සමථය විග්රහ කරන්නෙ.මොලයට යම් තොරතුරක් ලැබුණම neurons මගින් pathways නිර්මාණය කරනව. එහෙම තමයි හැම ආකාරකම තොරතුරු ගබඩා වෙන්නෙ. ඒ pathways යලට කියන්නෙ සයිනැප්සස් ක
මම අද විදර්ශනාව සහ සමථය විග්රහ කරන්නෙ.
මොලයට යම් තොරතුරක් ලැබුණම neurons මගින් pathways නිර්මාණය කරනව. එහෙම තමයි හැම ආකාරකම තොරතුරු ගබඩා වෙන්නෙ. ඒ pathways යලට කියන්නෙ සයිනැප්සස් කියල.
අපි ඉක්මනට තීරණ ගන්නෙ ඔය synapses මගින්.
විදර්ශනාවෙන් කරන්නෙ මනසට යෝජනා කරන එක, අර pathway එක shutdown කරල අලුත් pathway එකක් අරින්න කියල.
දැන් මොකකිද වෙන්නෙ. Pathways දෙකක් ඇරෙනව. තිබුණ එකයි අලුත් එකයි.
මොලය නිතරම වැඩ කරන්නෙ අනුක්රමයෙන් ශක්ති පරිභෝජනය අඩු කරන්න. විදසුන් වඩනව කියන්නෙ අලුත් pathway එක නිතර පාවිච්චි කරනව කියන එක. එතකොට පරණ pathway එක අක්‍රිය වෙල යනව. ශක්ති පරිභෝජනය අඩු වෙනව.
උදාහරණයක් බලමු.
යමක් දැක්කම “සියල්ල අනිත්‍යයි” කියල හිතෙන් අත්හරිනව කියල හිතමු. කල් යනකොට අර අනිත්‍ය ලක්ෂළුය දැකපු දේට මනස ප්‍රතිචාර දැක්වීම මොට වෙනව. ආසාව තුනී වෙනව.
සමථ භාවනාවත් මේ විදියෙ පැහැදිලි කරන්න පුලුවන්.
සමථය කියන්නෙ තනිකරම ඩෝපමීන් සහ සෙරටොනීන් අතර ගනුදෙනුවක්.
ඒ රහස ඉන්දියාවෙ යෝගීන් දැන සිටියා. ඉන්දියාවෙ සමහර යෝගීන් අදටත් භාවනාව දියුණු කරන්න කංසා සහ එලකිරි මිශ්‍ර පානයක් භාවිත කරනව.
ඒ වගේම මොලයෙ භාවනාව දියුණු කෙරෙන්නෙ ඒ ඒ කලාප වලට පවතින රුධිර සැපයුම වෙනස් කිරීම තුලින්.
සියලු අධිමානසික හැකියා වලට මුල් වෙන්නෙ මොඵයෙ temporal lobe කොටස. කායික චලනයන්ට හේතු වෙන්නෙ motor cortex කොටස. කායික සෙලවීම් නවත්තල කය අමතක කලාම motor cortex කොටසේ රුධිරය පරිභෝජනය අඩු වෙනව. එතකොට කයේ සැහැල්ලුවක් දැනෙනව. සමස්ථ රුධිර සැපයුම ඊලගට temporal lobe වැනි උසස් හැකියා සම්බන්ධ ප්‍රදේශ කරා වැඩිපුර යෙදෙනව. ඒ පෙදෙස් අධි ක්‍රියාකාරී වෙනව. පරිණාමයෙදි යටපත්වූ හැකියා මතු වෙනව. නව හැකියා ලැබෙනව. ඒවට තමයි කියන්නෙ අභිංඥා කියල.
භාවනාව 100% ක් විද්යාත්මකයි. ඒ කාලෙ මම
විභාග ලියද්දි හොදටම භාවනා කරා. එතකොට කාලය කියන මානයෙන් වෙන් වෙල පැය බාගයක් විතර ඉදිරියට යන්න පුලුවන්. තමන්ට කැමති නම් මුලු විභාග ප්‍රශ්න පත්‍රයක්ම භාවනාවෙ බලෙන් පැය භාගයකට කලින් කියව ගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, භාවනාවෙ බලයෙන් මුලු විෂය නිර්දේශයක්ම තමන් කැමති කාලයක් තිස්සේ flash drive එකක තැන්පත් කරනව වගේ මොලය තුල තැන්පත් කරන්න පුලුවන්. ඒකට මම වෙනම ක්‍රමයක් හදල තියෙනව cylclic repitition කියල ක්‍රමයක්.
මම විභාග පාස් වුනේ පාඩම් කරල නෙවෙයි, භාවනාවෙ බලයෙන්.